වැඩසටහන් පෙළගැස්ම
2026 ජුනි මස 27 වන සෙනසුරාදා දින
- ප.ව. 6.00 පොසොන් කලාපය සමාරම්භක උත්සවය
- ප.ව. 7.00 බැතිගී ප්‍රසංගය
- ප.ව. 7.30 ත්‍රිවිධ හමුදාව මගින් නිර්මාණය කර ඇති පහන් කූඩු සහ මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය
- ප.ව. 7.30 තොරණ ප්‍රදර්ශනය
2026 ජුනි මස 28 වන ඉරිදා දින
- ප.ව. 6.30 පොසොන් කලාපය විවෘත කිරීම
- ප.ව. 7.00 සංස්කෘතික විවිධ ප්‍රසංගය
- ප.ව. 7.30 ත්‍රිවිධ හමුදාව මගින් නිර්මාණය කර ඇති පහන් කූඩු සහ මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය
- ප.ව. 7.30 තොරණ ප්‍රදර්ශනය
2026 ජුනි මස 29 වන සඳුදා දින
- පෙ.ව. 6.00 සිට ප.ව. 3.00 දක්වා සීල සමාදාන හා පෝය දින වැඩසටහන
- ප.ව. 3.00 පිරිත්පැන් පෙරහැර (අකුරුගොඩ සමරනායකාරාමයේ සිට මෙම පිරිවෙන් විහාරස්ථානය දක්වා)
- ප.ව. 6.00 මල් පෙරහැර (විහාර පරිශ්‍රය තුළ)
- ප.ව. 7.00 බෝධි පූජාව
- ප.ව. 7.30 ත්‍රිවිධ හමුදාව මගින් නිර්මාණය කර ඇති පහන් කූඩු සහ මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය
- ප.ව. 7.30 – තොරණ ප්‍රදර්ශනය
- රාත්‍රී 9.00 තුන්වරුවේ පිරිත ආරම්භය
2026 ජුනි මස 30 වන අඟහරුවාදා දින
- ප.ව. 3.00 සිට 5.00 දක්වා කඹුරුපිටිය වනරතන මා නාහිමි ගුණානුස්මරණ උත්සව සභාව
- ප.ව. 5.00 පාවාඩ පෙරහැර (විහාර පරිශ්‍රය තුළ)
- රාත්‍රී 7.00 බෝධි පූජාව
- ප.ව. 7.30 ත්‍රිවිධ හමුදාව මගින් නිර්මාණය කර ඇති පහන් කූඩු සහ මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය
- ප.ව. 7.30 – තොරණ ප්‍රදර්ශනය
- රාත්‍රී 9.00 සූත්‍ර හමාර දේශනාව
2026 ජූලි මස 01 වන බදාදා දින
- තුන්වරුවේ පිරිත හමාර කිරීම
- පිරිත්පැන් පිරිත් නූල් බෙදා දීම
- පෙ.ව. 11.30 දහවල් දානය (ශතාධික සංඝගත දක්ෂිණාව)
- ප.ව. 4.00 පොසොන් මහා පෙරහැර (තිහගොඩ කිතලගම නැගෙනහිර මහ විද්‍යාලය අසලින් ආරම්භ වී මෙම විහාරස්ථානය දක්වා පැමිණීම)
- ප.ව. 7.30 ත්‍රිවිධ හමුදාව මගින් නිර්මාණය කර ඇති පහන් කූඩු සහ මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය
- ප.ව. 7.30 – තොරණ ප්‍රදර්ශනය
2026 ජූලි මස 02 වන බ්‍රහස්පතින්දා දින
- ප.ව. 7.30 ත්‍රිවිධ හමුදාව මගින් නිර්මාණය කර ඇති පහන් කූඩු සහ මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය
- ප.ව. 7.30 – තොරණ ප්‍රදර්ශනය
- ප.ව. 8.00 රාත්‍රී දේව තොවිලය
2026 ජූලි මස 03 වන සිකුරාදා දින
- දේව දානය පිරිනැමීම සහ පොසොන් කලාපය සමාප්තිය
- දිය කැපීම (උදෑසන යාපාගිරිය බෞද්ධ මධ්‍යස්ථානය අසල තොටුපොළ)