සිත්තම්ගලෙන රජමහා විහාරාධිපති සහ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ විශ්‍රාමලත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා ස්වාමින් වහන්සේ අපවත් වී වදාල බව සංවේගයෙන් දැනුම් දෙමු.By ADMRPirivena / May 23, 2026