රතනජෝති විද්‍යායතන පිරිවෙන ඇතුලු විහාර ගණයේ විහාරාධිපති , සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ගෝණදෙනියේ තපස්සි නායක හිමියන් විසින් 2005 වර්ශයේදී තමන්ගේ ගුරුවරයා වූ පුරාවිද්‍යා චක්‍රවර්තී, සාහිත්‍ය ශූරි, ග්‍රන්ථ විශාරද , මහෝපාධ්‍යාය , ප්‍රථම මහානායක කඹුරුපිටියෙ වනරතන මහා නායක හිමියන්ට ගරු කිරීමක් වශයෙන් ( වනරතන මූලික පිරිවෙන ආරම්භ විය.)
වනරතන මූලික පිරිවෙණෙහි ආරම්භයේ සිට වර්තමානය දක්වා පරිවෙණාධිපති හිමිවරු
පුජ්‍ය පල්ලාවෙල ධම්මික හිමි (2005-2007)
ශාස්ත්‍රපති පුජ්‍ය විටියල ඉන්දරතන හිමි (2007-2020)
පූජ්‍ය විටියල මහින්ද හිමි (2020 සිට වර්තමානය දක්වා)
වනරතන මුලික පිරිවෙණෙහි ආරම්භක ආචාර්ය මණ්ඩලය
*** ශාස්ත්‍රපති පුජ්‍ය රන් සෑගොඩ සිරිසීවලී හිමි
* ශාස්ත්‍රපති පූජ්‍ය විටියල ඉන්දරතන හිමි
** පුජ්‍ය දෙනගම ශාසනරතන හිමි
* එස්. ඩබ්. බංගමුවගේ මයා
** කේ. ජී. දසන්ත මයා
වනරතන මූලික පිරිවෙණෙහි වර්තමාන ආචාර්ය මණ්ඩලය
1) පූජ්‍ය කුඩා ඔය නන්ද හිමි
2) කේ. ජී. දසන්ත මයා
3) එස්. හේවාපතිරණ මයා
4) ආර්. ඉන්දික මයා
5) ජේ. කේ. සේනක පුෂ්ප කුමාර මයා
6) එච්. ඒ. ටී. එස්. ජයන්ත මයා
බහුකාර්ය නිලධාරීන්
ටී. එස්. රාජපක්ෂ
පුජ්‍ය පල්ලාවෙල ධම්මික හිමි (2005-2007)
ශාස්ත්‍රපති පුජ්‍ය විටියල ඉන්දරතන හිමි (2007-2020)
පූජ්‍ය විටියල මහින්ද හිමි (2020 සිට වර්තමානය දක්වා)
වනරතන මුලික පිරිවෙණෙහි ආරම්භක ආචාර්ය මණ්ඩලය
*** ශාස්ත්‍රපති පුජ්‍ය රන් සෑගොඩ සිරිසීවලී හිමි
* ශාස්ත්‍රපති පූජ්‍ය විටියල ඉන්දරතන හිමි
** පුජ්‍ය දෙනගම ශාසනරතන හිමි
* එස්. ඩබ්. බංගමුවගේ මයා
** කේ. ජී. දසන්ත මයා
වනරතන මූලික පිරිවෙණෙහි වර්තමාන ආචාර්ය මණ්ඩලය
1) පූජ්‍ය කුඩා ඔය නන්ද හිමි
2) කේ. ජී. දසන්ත මයා
3) එස්. හේවාපතිරණ මයා
4) ආර්. ඉන්දික මයා
5) ජේ. කේ. සේනක පුෂ්ප කුමාර මයා
6) එච්. ඒ. ටී. එස්. ජයන්ත මයා
බහුකාර්ය නිලධාරීන්
ටී. එස්. රාජපක්ෂ