Welcome to the Official Website of

Siri Rathanajothi Pirivena

Latest News

IMG-20250517-WA0027
previous arrow
next arrow



ඌරාපොල සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයෙහි 75 වන වජ්‍ර ජයන්ති සැමරුම ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය ඇතුළු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

 

Read More ➔

Up Coming

පොසොන් කලාපය සහ පොසොන් මහා පෙරහැර - 2026
වැඩසටහන් පෙළගැස්ම
2026 ජූනි මස 27
ප.ව. 6.00
පොසොන් කලාපය සමාරම්භක උත්සවය
ප.ව. 7.00
බැතිගී ප්‍රසංගය
ප.ව. 7.30
ත්‍රිවිධ හමුදාව මගින් නිර්මාණය කර ඇති පහන් කූඩු සහ මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය
ප.ව. 7.30
තොරණ ප්‍රදර්ශනය
2026 ජුනි මස 28 වන ඉරිදා දින
ප.ව. 6.30
පොසොන් කලාපය විවෘත කිරීම
ප.ව. 7.00
සංස්කෘතික විවිධ ප්‍රසංගය
ප.ව. 7.30
ත්‍රිවිධ හමුදාව මගින් නිර්මාණය කර ඇති පහන් කූඩු සහ මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය
ප.ව. 7.30
තොරණ ප්‍රදර්ශනය
2026 ජුනි මස 29 වන සඳුදා දින
පෙ.ව. 6.00 සිට ප.ව. 3.00 දක්වා
සීල සමාදාන හා පෝය දින වැඩසටහන
ප.ව. 3.00
පිරිත්පැන් පෙරහැර (අකුරුගොඩ සමරනායකාරාමයේ සිට මෙම පිරිවෙන් විහාරස්ථානය දක්වා)
ප.ව. 6.00
මල් පෙරහැර (විහාර පරිශ්‍රය තුළ)
ප.ව. 7.00
බෝධි පූජාව
ප.ව. 7.30
ත්‍රිවිධ හමුදාව මගින් නිර්මාණය කර ඇති පහන් කූඩු සහ මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය
ප.ව. 7.30
තොරණ ප්‍රදර්ශනය
රාත්‍රී 9.00
තුන්වරුවේ පිරිත ආරම්භය
Read More ➔
Scroll to Top